💼 තනතුර : මුදල් අයකැමියන්
💠 සුදුසුකම් :
කාර්යබහුල පරිසරයක කටයුතු කිරීමේ හැකියාව.
උපකරණ හා පහසුකම් නිසි ලෙස භාවිතා කිරීමේ දැනුම.
ගනුදෙනුකරුවන් සමඟ යහපත් සන්නිවේදනයක් තබාගත හැකි යුතුකම.
💠 රැකියාවේ කාර්ය භාරය :
අපගේ ශාඛා ජාලයේ මුදල් ගණුදෙනු හා ගනුදෙනුකරු සේවා කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මසකට නිවාඩු දින 8ක්.
ස්ථීර රැකියාවක්.
ඉහළ වැටුප් හා දිරිදීමනා.
දක්ෂයන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක.
නිල ඇඳුම් සපයනු ලැබේ.
දිනපතා තුන් වේලක ආහාර පහසුකම්.
සැප පහසු නවාතැන් පහසුකම් (යෝග්‍යතාව අනුව).
රක්ෂණාවරණයක්.
විශේෂ සුබසාධක පහසුකම්.
EPF/ETF අරමුදල් සඳහා දායකත්වය.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
CHINESE DRAGON CAFE
වසර 83කට වැඩි ඉතිහාසයක් ඇති ලංකාවේ පැරණිතම හා විශාලතම චීන අවන්හල් ජාලය සමඟ එක්වන්න.
*Great Place To Work Certified (SEP 2025-SEP 2026) - LKA*
📳 දුරකථන අංකය :
077 056 6786 (පෙරවරු 8:00 සිට 5:00 දක්වා)
📧 ඊ-මේල් ලිපිනය :
careers@chinesedragoncafe.com
📪 ලිපිනය :
බම්බලපිටිය | රාජගිරිය | ගල්කිස්ස | කඳාන | වත්තල | පැලවත්ත | නුගේගොඩ | කඩුවෙල | යාපනය | ගාල්ල | ඩුබායි