
මුදල් අයකැමි
Posted on 16 May 2:25 pm, Ratnapura City, Ratnapura
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

# 💼 තනතුර : මුදල් අයකැමි
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර වීම.
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Cargills Food City හි පවරනු ලබන කාර්යයන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම.
【~】✪ පාරිභෝගික සේවා කටයුතු වලදී සහයෝගය දැක්වීම.
【~】✪ අදාළ තනතුරු සඳහා අවශ්‍ය වෙනත් කාර්යයන් ඉටු කිරීම.
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය මාසික වැටුපක් (රු. 30,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
【~】✪ ස්ථිර අනාගතයක් සඳහා අවස්ථාව.
【~】✪ රැකියා ජීවිතයේ දියුණුවීමේ අවස්ථා.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් සම්මුඛ පරීක්ෂණ ස්ථාන වලට ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමඟ අදාළ දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා පැමිණෙන්න.
# 📅 සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාව :
2026 මැයි 18
# 📪 සම්මුඛ පරීක්ෂණ ස්ථාන :
【~】✪ රත්නපුර කාගිල්ස් ෆුඩ් සිටි (බස් නැවතුම්පොළ අසල)
【~】✪ පැල්මඩුල්ල කාගිල්ස් ෆුඩ් සිටි
【~】✪ බලංගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය (බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය)
.
【~】✪ සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන එන ලියකියවිලි (පළමු සම්මුඛ පරීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය නොවේ
- අයදුම්පත්‍රය (CV)
- ජාතික හැඳුනුම්පත
- ග්‍රාම නිලධාරී සහතිකය / පොලිස් සහතිකය
- බැංකු ගිණුමේ පිටපත් දෙකක් (බාලවයස්කාර ගිණුම් සහ බද්ධ ගිණුම් වලංගු නොවේ)
- පාස්පෝට් ප්‍රමාණයේ කහ පැහැති පසුබිමෙහි ඡායාරූප දෙකක්
- උප්පැන්න සහතිකය
- චරිත සහතිකයක් (මෑතකදී ලබා ගත්)
- අධ්‍යාපන සහතික
#📳 දුරකථන අංකය :
076 448 6927 / 077 114 9247 / 076 740 8168 / 076 541 6882
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
# 📪 ලිපිනය :
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය,
2 වන මහල - දේවි ගොඩනැගිල්ල,
142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04
(2 වන මහල - බෞද්ධාලෝක මාවත කාගිල්ස් ශාඛාව)


