💼 තනතුර : මුදල් අයකැමි
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (උ/පෙළ) සමත් වූ අයෙක් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18ත් 30ත් අතර විය යුතුය.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක්, අභ්‍යන්තර උසස්වීම්, නිල ඇඳුම, නවාතැන් පහසුකම් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077-5230742 / 074-1825614
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com