💼 තනතුර : මුදල් අයකැමි (කාන්තා/පිරිමි) – කටාන
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක් වීම
【~】✪ වයස අවු. 18 - 30 ත් අතර වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනුකරුවන්ගේ මුදල් ගෙවීම් භාරගැනීම හා ගනුදෙනු සටහන් කිරීම
【~】✪ අලෙවි ස්ථානයේ මුදල් ප්‍රවාහය නිවැරදිව පවත්වාගෙන යාම
【~】✪ පාරිභෝගික සේවාව සැපයීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ ඉහළ වැටුප්
✪ අභ්‍යන්තර උසස් වීම්
✪ නොමිලේ නවාතැන් පහසුකම්
✪ නිළ ඇඳුම් සහ ආහාර
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔ බ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
වැඩි විස්තර - 0776128343 / 0775305163 / 0763323869
#📳 දුරකථන අංකය : 0776128343 | 0775305163 | 0763323869
# 📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com