ගම්පහ ඉඳිගොල්ල පිහිටි අප සුපිරි වෙළඳසැලට පුහුණු / නුපුහුණු මුදල් අයකැමිවරුන් අවශ්‍යයි.
*සුපිරි වෙළඳසැලක සේවය කල අය විශේෂයි.
*වැඩමුර ක්‍රමයට හා පුර්ණකාලීනව වැඩ කල හැක.
*නවාතැන් පහසුකම් හා ආහාර පාන පහසුකම් ඇත.
*වැඩ කරන කාලය,
**වැඩ මුර ක්‍රමයට (පෙ.ව.7.45-ප.ව.3.00)
(ප.ව.2.00-ප.ව.10.00)
**පූර්ණ කාලීන (පෙ.ව.8.00-ප.ව.10.00)