💼 තනතුර : මුදල් අයකැමි (පූර්ණ කාලීන )
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 50 අතර වීම
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ අ.පො.ස. (උසස් පෙළ) අධ්‍යාපන යුගලනය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ පිහිටි කාගිල්ස් ආයතනවල අදාළ තනතුරු සඳහා වන කාර්යයන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
මාසික වැටුප: රු. 50,000/- ට වැඩි ආකර්ෂණීය වැටුපක්
(රු. 27,000/- + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමඟ පහත සඳහන් ක්‍රමවලින් එක්කරුවකට සම්බන්ධ වන්න:
සෘජුව පැමිණීම: 2025 ජනවාරි 07 වන දින, පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා, අම්පාර කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවට.
හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණීම: ජනවාරි 05 සිට ජනවාරි 16 දක්වා, සතියේ වැඩ කරන දිනවල, පෙ.ව. 09.00 සිට ප.ව. 01.00 දක්වා, පහත සඳහන් ලිපිනයට.
📳 දුරකථන අංකය :
076 448 6927 | 076 740 8168 | 076 541 6882 | 077 114 9247
📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී,
කාගිල්ස් බඳවා ගැනීමේ සහ පුහුණු මධ්‍යස්ථානය,
2 වන මහල - දේවී ගොඩනැගිල්ල,
142, බෞද්ධාලෝක මාවත, බම්බලපිටිය, කොළඹ 04.