Posted by
Owner
Member since January 2026
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏢 ජා-ඇල ප්‍රසිද්ධ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක රැකියා ඇබෑර්තු
🔹 පවතින ඇබෑර්තු සහ තනතුරු,
✅ මුදල් අයකැමි
✅ පරිගණක දත්ත ක්‍රියාකාරීන්
✅ වෙළෙඳ සේවිකා
✅ සුපරික්ෂාකාරී පාලකවරියන්
Cashier | Data Entry Operator | Sales Assistant | Supervisor |
ජා-ඇල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක කාර්ය මණ්ඩලය සඳහා වගකීමෙන්, කඩිසරව හා කැපවීමෙන් රාජකාරි කළ හැකි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
💰 මුදල් අයකැමි – කාන්තා (Cashier)
- වයස අවුරුදු 30–60 අතර
-
- ජා-ඇල සහ අවට ප්‍රදේශවල පදිංචිකාරියන්ට විශේෂ අවස්ථාවක්.
- සාමාන්‍ය දැනුම සහ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
💻 පරිගණක ක්‍රියාකාරීන් – කාන්තා
- වයස අවුරුදු 30–60 අතර,
-
- සාමාන්‍ය පරිගණක දැනුම සහිත,
-
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැක.
-
- යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වීම.
🛍️ වෙළෙඳ සේවිකා - Sales Assistant
- පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කළ හැකි වීම
- කඩිසරව හා වගකීමෙන් රාජකාරි කළ හැකි වීම
👩💼 Supervisor – කාන්තා
- වයස අවුරුදු 40–60 අතර,
- සේවකයින් කාර්යක්ෂමව මෙහෙයවීමේ ඇති හැකියාව.
- වගකීමෙන් හා කැපවීමෙන් රාජකාරි කළ හැකි වීම.
📋 කළමනාකරණ තනතුරු - Management
- මනා කළමනාකරණ දැනුමක් ඇති අය සඳහා
- සේවකයින් නිසි ලෙස මෙහෙයවීමේ හැකියාව
⏰ සේවා වේලාව
උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා.
සේවා මුර ක්‍රමයට අනුව රාජකාරි.
🏠 නවාතැන් පහසුකම්
දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන සුදුසුකම් ලත් සේවකයින් සඳහා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදිය හැක.
💰 වැටුප් සහ ප්රතිලාභ
- දක්ෂතාවය හා හැකියාව අනුව ආකර්ෂණීය වැටුප්
- දක්ෂතාවය මත Bonus දීමනා
- පළපුරුද්ද හා කාර්ය සාධනය අනුව අමතර ප්රතිලාභ
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
ශානක මහතා
Ja-Ela

