💼 තනතුර : මුදල් අයකැමි
පුවක්අරඹ එන්ටර්ප්‍රයිසස් පුද්. සමාගම – ගෝනපොල ගබඩා අංශය සහ මොරටුව ප්‍රදර්ශනාගාරය සඳහා ස්ථිර සේවක බඳවා ගැනීම.
=======================
💠 සුදුසුකම් :
• සාමාන්‍ය පෙළ (O/L) ගණිතය ඇතුලුව සමත්වීම.
• අවම මාස 06ක මුදල් අයකැමි පළපුරුද්ද.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාර අයකැමි (මොරටුව)
• ගනුදෙනු හැසිරවීම – මුදල්, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් සහ ඩිජිටල් ගෙවීම් නිවැරදිව ක්‍රියාත්මක කිරීම.
• රිසිට්පත් නිකුත් කිරීම.
• මුදල් ශේෂ කිරීම හා ගනුදෙනු පිළිබඳ නිවැරදි වාර්තා තබා ගැනීම.
• හිතකර පාරිභෝගික සේවයක් සැපයීම.
✅ ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක්
• පැමිණීමේ දීමනා / අතිකාල ගෙවීම්
• EPF / ETF දායකත්වයන්
• සේවා කාලය – සඳුදා සිට සෙනසුරාදා දක්වා පමණි
• නවාතැන් පහසුකම් නොමිලේ (ගෝනපොල සඳහා පමණි)
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබ, මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට කැමති නම්, මෙම දැන්වීමේ "Call Employer" හි සඳහන් දුරකථන අංක හරහා අමතන්න.
#📳 දුරකථන අංකය :
• 076 373 9933 – නවෝදි
• 076 886 3062 – විසල්
• 077 712 7057 – සෙව්වන්දි