💼 තනතුර : මුදල් අයකැමි
💠 සුදුසුකම් :
【~】 අ.පො.ස. (උසස් පෙළ) පෙනී සිටි අයෙක් විය යුතුය
【~】 වයස අවුරුදු 18 - 30 අතර
【~】 කාන්තා / පිරිමි අපේක්ෂකයින්
【~】 මූලික ගණිත කුසලතා සහ සන්නිවේදන හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 මුදල් ගෙවීම් භාරගැනීම සහ ගිණුම්ගත කිරීම
【~】 පාරිභෝගිකයන් සඳහා මුදල් ගෙවීම් සිදුකිරීම
【~】 ගනුදෙනු නිවැරදිව සටහන් කිරීම
【~】 මුදල් ඉතිරිකිරීම් සහ වාර්තාකරණ කටයුතු
✅ ප්රතිලාභ :
【~】 ඉහළ වැටුප් පැකේජය
【~】 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】 නොමිලේ නවාතැන් පහසුකම්
【~】 නිල ඇඳුම් සහ නොමිලේ ආහාර
【~】 වෘත්තීය පුහුණු අවස්ථා
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත දුරකථන අංකවලට අමතන්න:
#📳 දුරකථන අංකය : - 0765558315/0763323869
# 📧 ඊ-මේල් ලිපිනය : mohamednaz.jms@keells.com
📪 ලිපිනය : කීල්ස් සුපිරි වෙළඳසැල
සටහන:
සම්මුඛ පරීක්ෂණය සඳහා ජාතික හැඳුනුම්පත සහ අධ්‍යාපන සහතිකපත් රැගෙන එන්න
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු ස්ථිර මුදල් අයකැමි ලෙස උසස්වීමේ අවස්ථාව
වෙළඳ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා යන ගමනට එක්වන්න
සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? කීල්ස් සමඟ එකතු වී ඔබේ වෘත්තීය අභිලාෂයන් ඉටු කර ගන්න!