💼 තනතුර : මුදල් අයකැමි (Cashier)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරා ඇති.
【~】✪ සේවා මුර ක්‍රමයට සේවා කිරීමට ඇති හැකියාව.
【~】✪ වයස අවුරුදු 21–50 අතර විය යුතුය.
【~】✪ කාන්තා/පිරිමි යන දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
【~】✪ මුදල් ගනුදෙනු හැසිරවීමේ පළපුරුද්ද තිබීම (අමතර සුදුසුකමකි).
【~】✪ පරිගණක හා මුදල් ගනුදෙනු මෘදුකාංග පිළිබඳ මූලික දැනුම තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් ගනුදෙනු හැසිරවීම හා මුදල් අයකැමි කටයුතු කළමනාකරණය කිරීම.
【~】✪ පාරිභෝගිකයින්ට බිල්පත් ලබා දීම හා මුදල් ලබා ගැනීම.
【~】✪ මුදල් ගනුදෙනු වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
【~】✪ පාරිභෝගික සේවා කටයුතු සිදු කිරීම.
【~】✪ දෛනික මුදල් වාර්තා හා ගිණුම් ගැලපීම් සිදු කිරීම.
【~】✪ පාරිභෝගික ප්‍රශ්න හා ගැටළු සඳහා විසඳුම් ලබා දීම.
✅ ප්රතිලාභ :
【~】✪ රු. 60,000/= දක්වා වැටුප්
【~】✪ නවාතැන් දීමනාව රු. 10,000/=
【~】✪ සෞඛ්‍ය රක්ෂණ ආවරණය රු. 100,000/=
【~】✪ විවාහ දීමනාව
【~】✪ මාතෘ හා පීතෘ නිවාඩු
【~】✪ මරණ ආධාර
【~】✪ EPF
【~】✪ කාර්ය මණ්ඩල උත්සව සඳහා ණය
【~】✪ දරුවන් සඳහා අධ්‍යාපන ප්රතිලාභ
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත් පහත WhatsApp අංකයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න.
#📳 දුරකථන අංකය :
0112 573 100 / 0701 281 986 (WhatsApp)
SPORTING TIMES
දිවයින පුරා විහිදි ශාඛා ජාලයේ වෘත්තීය අවස්ථා රැසක්
අදම අප හා එක්වන්න!