💼 තනතුර : මුදල් ආරක්ෂක නිළධාරී
💠 සුදුසුකම් :
✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
✪ වයස් සීමාව අවුරුදු 35 ත් - 55ත් අතර විය යුතුය
✪ ආරක්ෂක අංශයන්හි සේවය නියුතු විශ්‍රාමික නිළධාරින් සදහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
✪ ආයතනයේ ශාඛාවන්හි මුදල් එකතු කිරීම.
✅ ප්රතිලාභ :
✪ රුපියල් 45,000 ක ස්ථිර වැටුපක්
✪ අතිකාල දීමනා සමග රුපියල් 70,000 කට වඩා වැඩි මාසික වැටුපක්
✪ රක්ෂණ දීමනා සහ තවත් දීමනා රැසක්
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ අදම 071 0904545 / 070 5704235 යන අංකයන්ට අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 070 570 4235 / 071 090 45 45 / 011 235 23 53
📧 ඊ-මේල් ලිපිනය : jobs@sumathi.com
📪 ලිපිනය : සුමති හෝල්ඩින්ස්, නො.491, ගාලු පාර, කොළඹ 3 (ගාලු පාර බම්බලපිටිය හන්දියේම පිහිටා ඇත)
✨ අප සමග එක්වී, දියුණු වන කණඩායමක කොටස්කරුවෙකු වන්න!