සුමති හෝල්ඩින්ස් ආයතනයට අනුබද්දිත ස්පෝටින් ස්ටාර් (Sporting Star) ආයතනයට මුදල් ආරක්ෂක නිළධාරී තනතුර සඳහා කඩිනමින් සේවකයන් බඳවා ගනු ලැබේ.
වැටුප - රුපියල් 65,000/- සහ අතිකාල දීමනා
සේවය කිරීමට ඇති වේලාව - උදෑසන 07.00 - සවස 04.30
සුදුසුකම්
• වයස අවුරුදු 35 - 55 ත් අතර විය යුතුය.
• විශ්‍රාමික හමුදා නිළධාරීවරුන් / පොලිස් නිළධාරීවරුන්ටද අයදුම් කල හැක.
• කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
රාජකාරී සහ වගකීම
• ස්පෝටින් ස්ටාර් (Sporting Star) මධ්‍යස්ථානවල මුදල් එකතු කිරීම සහ බැංකු කටයුතු සිදු කිරීම.
ඔබගේ සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාව පහත අංකයට WhatsApp කරන්න. වැඩිදුර විමසීම් සඳහා පහත WhatsApp අංකයන්ට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
විමසීම් - 071 090 4545 / 070 570 4235 / 011 2352 353
සුමති හෝල්ඩින්ස් (පුද්ගලික) සමාගම
නො. 491, ගාලු පාර, කොළඹ 03