මතුගම අලුත්ගම ප්‍රධාන මාර්ගයට ආසන්නව නිදහස් මනරම් පරිසරයක පිහිටා ඇති අංග සම්පූර්ණ නිවස කඩිනමින් විකිණීමට....🏠
මතුගම අලුත්ගම ප්‍රධාන මාර්ගයට මීටර් 800 යි. මතුගම නගරයට කිලෝමීටර් 7යි.
අලුත්ගම නගරයට කිලෝමීටර් 10 යි.
මතුගම වැලිපැන්න අධිවේගී මාර්ගයට විනාඩි 10. මතුගම දොඩංගොඩ අධිවේගී මාර්ගයට විනාඩි
15.
වට තාප්ප සහ ගේට්ටු/පිරිසිදු ලිං ජලය 🧱
පර්චස් 13 අඩි 20 මාර්ගය
නිවසම ටයිල් හා finishing වහල
නිදන කාමර දෙකයි
විසිත්ත කාමරය
කෑම කාමරය
ඉදිරි වැරැන්ඩාව
මුළුතැන්ගෙය හා යාබද මුළුතැන්ගය
Bathroom 1
පිරිසිදු නිරවුල් ඔප්පු
වාහනය නැවැත්විය හැකි ගරාජ් පහසුකම් 🚘
නිදහස් පරිසරය 🌴🎋
ගෙවත්තෙහි පොල් ගස් 5 ක් ඇත.
වැදගත් අසල්වාසීන් පිරිසක්.👪
මිල ලක්ෂ 75.
මිල ගණන් සාකච්ඡා කළ හැක.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි...
A fully equipped house situated in a peaceful, beautiful setting near the Matugama-Aluthgama main road is available for immediate sale... 🏠
800 meters to the Matugama-Aluthgama main road; 7 km to Matugama town; 10 km to Aluthgama town.
10 minutes to the Matugama-Welipenna expressway entrance; 15 minutes to the Matugama-Dodangoda expressway entrance.
Boundary walls and gates; clean well water 🧱
13 perches; 20-foot wide access road
Fully tiled house with a finished ceiling
Two bedrooms
Living room
Dining room
Front veranda
Kitchen and adjoining kitchen area
1 bathroom
Clear title deeds
Garage facilities for vehicle parking 🚘
Peaceful environment 🌴🎋
5 coconut trees in the garden
Respectable neighborhood 👪
Price: 7.5 million (75 lakhs)
Price is negotiable
No brokers, please...
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale Matugama
Bedrooms: 4 | Bathrooms: 2Kalutara, Houses For SaleRs 21,000,00038 days
House With 90 Perches Land - Mathugama Kalutara District Matugama
Bedrooms: 4 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 11,000,00012 days
House for Sale - Mathugama
Bedrooms: 4 | Bathrooms: 1Kalutara, Houses For SaleRs 17,500,00032 days
Land for Sale in Matugama
1.5 acresKalutara, Land For SaleRs 8,500,000 total price60 days