🏡✨ මතුගම නගරයට ලඟින් වටිනා බිම් කොටසක් විකිණීමට! ✨🏡
🌿 නාරවිල – මතුගම ප්රදේශයෙන් පර්චස් 20ක අගනා නේවාසික/ආයෝජන ඉඩමක්!
💰 පර්චසය – රු. 200,000/=
🤝 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
📍 ස්ථානය: නාරවිල – මතුගම
📍 ප්රධාන ස්ථානවලට දුර
🏬 මතුගම නගරයට – කි.මී. 3යි
🛣️ වැලිපැන්න අධිවේගී පිවිසුමට – කි.මී. 10යි
🛣️ දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට – කි.මී. 13යි
🚌 මතුගම – කළුතර ප්රධාන බස් මාර්ගයට – කි.මී. 1.9යි
📍 බෝපිටිය හංදියට – කි.මී. 2.2යි
✨ විශේෂත්වයන්
✅ අඩි 20 / 12 ප්රවේශ මාර්ග
💧 නල ජලය
🌊 උල්පත් ජලය
⚡ විදුලිය
📜 සින්නක්කර ඔප්පු
🏡 පදිංචියටත් | ආයෝජනයටත් ඉතාමත් සුදුසු වටිනා ඉඩමක්!
🆔 Ref No: EE SA 13915