⛳ ඉඩමේ විශාලත්වය-පර්චස් 159.40
⛳ පර්චසයකට ලක්ශ 20 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
⛳ ඉතා හොද අසල්වැසි වට පිටාවකින් හා නේවාසික සහ වාණිජමය වටපිටාවකින් යුක්තයි.
⛳ අඩි 40ක් පළල මත්තෙගොඩ කොලඹ ප්රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
⛳ මෙම ඉඩම කොටස් කිහිපයකට බෙදා වෙන්කල හැකි අතර පැති පිවිසුම් මාර්ගයද භාවිතා කිරීමට හැක.
⛳ ආසන්න ස්ථාන වලට දුර=
කොට්ටාව නගරයට කි.මි 1කි,
මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට කි.මි 1.5කි,
පන්නිපිටිය නගරයට කි.මි 2.5කි,
මත්තෙගොඩ නගරයට කි.මි 1.5කි.
⛳️ අමතන්න: