අගෝස්තු 1 දා ගත්තු එකක්... වෙන monitor එකක් හම්බුනු නිසා දෙන්නේ... සීරිමක් වත් නෑ... අවුරුදු 3ක් MSI warrnty තියනවා...
Full Set එකම දෙනවා HDMI cable එකත් එක්කම...
දවස් 10ක් වත් used වෙලා නෑ...