Model: MSI NVIDIA GeForce GTX 760
Memory: 2GB GDDR5
Condition: Used (Good condition)
හොඳින් වැඩ කරයි (Tested and working 100%).
Gaming සහ Graphic design වැඩ වලට ඉතා හොඳයි.
අවම වශයෙන් 500W Power Supply එකක් අවශ්‍ය වේ.
මිල සාකච්ඡා කරගත හැක (Price negotiable).