MSI GTX 1660ti 6gb
සීල් ස්ටිකර් තියනව. රෙපයාර් කරල නැ.
box එකේ ඉදන් ඔක්කොම තියනව.
max temp 75 ට අඩුයි.
කිසිම අවුලක් නැ.
ඇවිල්ල බලල ගන්න.
ex කරන් නැ...
ඩිලිවරි කරන් නෑ...
ඌරුබොක්කෙ තියෙන්නෙ.
දාල තියන නම්බර් එකෙන් වට්සැප් ඉන්නව. නෝමල් කෝල් උනත් ok