MSI GeForce GTX 1050 Ti 4GB OC (Dual Fan)
මම මේක Brand New අරන් මම විතරක්ම පාවිච්චි කරපු එකක්. දැනටත් මගේ PC එකේ වැඩ, අලුත් Graphic card එකකට යන්න ඉන්න නිසා තමයි දෙන්නේ. LKR 25000 ට දෙනවා. අද හෙට ගන්නවා නම් LKR 23000 අඩු කරල දෙනවා.