Rs 3,000
Description
For sale by
Randika Nipuna
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
✨️M.2 SATA SSD (128GB) - Good Condition💯
✨️ඔයාට තියෙන ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් එක හරි Speed Up කරගන්න පුලුවන් M.2 Sata ssd use කරලා
✅Brand:Transcend
✅Model:TS128GMTS830S
✅Manufactured :Taiwan
✅Type: M.2 SATA (B+M Key)
✅Capacity: 128GB
✅Condition: Used, working perfectly.
✅Compatibility: M.2 SATA slot එකක් සහිත ඕනෑම Laptop හෝ Motherboard එකකට use කරන්න පුලුවන් නැත්තම් External Hard Drive එකක් විදිහට use කරන්නත් පුලුවන් M.2 enclosure එකක් use කරලා
⭕⭕
මම මේක බළන්ගොඩ Shop එකකින් ගත්තේ(2025/12/24)
3 Months Shop warrant එකකුත් තියනවා
❌❌
විශේෂ සටහන: මෙය NVMe වර්ගයේ SSD එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.
✨️වැඩි විස්තර සඳහා අමතන්න.