මරදගහමුල - දිවුලපිටිය ප්රධාන මාර්ගයේ පර්චස් 26 ක ඉඩමක් විකිණීමට ඇත.
==========================================================
* මෙම ඉඩම පිහිටා ඇත්තේ මරදගහමුල (242 බස් පාර මහේල සර්විස් අසල)
* ප්රධාන පාරේ සිට 50m දුරින් මෙම ඉඩම පිහිටා ඇත.
* දකුණු පසින් මරදගහමුල ප්රධාන පාරට දුර 50m ( 2න්ඩ් ඉඩම )
* දිවුලපිටිය දුර 3km
* ඉඩම් කැබලි දෙකක් ඇත මුළු ඉඩම් ප්රමාණය පර්චස් විසි හයක් වේ.
* පර්චසයක මිල: රු. 500,000/- (සාකච්ඡා කළ හැකිය)
වැඩි විස්තර සඳහා අමතන්න...
A 26 perches land is for sale on the Maradagahamula - Divulapitiya main road
================================================================
* This land is located in Maradagahamula (near 242 Bus Road, Mahela Service)
* This land is located 50m from the main road.
* 50m from the right side to the Maradagahamula main road (2nd land)
* 3km from Divulapitiya
* There are two pieces of land, the total land area is twenty-six perches.
* Price Per Perch: 500,000/- (negotiable)
For more information, please contact...