🖱️ RGB XXL Mouse Pad – Brand New
Enhance your gaming or work setup with this stylish and spacious RGB XXL mouse pad. With vibrant LED lighting and a smooth surface, it delivers precision and flair for any user.
✅ Brand New
✅ XXL Size – Perfect for both keyboard & mouse
✅ RGB Lighting – Multiple color modes
✅ Smooth surface for accurate mouse control
✅ Anti-slip rubber base
✅ Plug & play – USB powered
📦 Services & Benefits:
🚚 Islandwide Delivery Available
💰 Special Discounts for Wholesale Customers
💵 Cash on Delivery Available
📍 Visit Us:
• 474/3 Kaduwela Road, Battaramulla
• 542/A Negombo Road, Mahabage
📞 DM or Call us now to place your order!
🖱️ RGB XXL Mouse Pad – නවතම
ඔබේ ගේම් ක්රීඩා කිරීමේ හෝ වැඩ කිරීමේ පරිසරය වඩාත් ආකර්ෂණීය සහ වැඩි දියුනු කරගන්න. විශාල තලය සහ RGB ආලෝකය සමඟ, නිවැරදි ක්රියාකාරීත්වය සහ අලංකාරය එකම තැනකින් ලබා ගන්න!
✅ නව නිෂ්පාදනයක්
✅ XXL ප්රමාණය – යතුරුපුවරුව හා මවුස් දෙකටම සුදුසුයි
✅ RGB ආලෝකය – බොහෝ ආලෝක ක්රම
✅හොද මතුපිටක්- නිවරැදිව මවුස් පාලනය සඳහා
✅ සෙලවීමක් නොමැති රබර් මතුපිටක්
✅ USB සම්බන්ධයෙන් ක්රියාත්මක වේ
📦 සේවා සහ වාසි:
🚚 දිවයින පුරා බෙදාහැරීම
💰 තොග ගැනුම්කරුවන් සඳහා විශේෂ වට්ටම්
💵 මුදල් ගෙවීම බෙදාහැරීමේදී සිදුකල හැක (Cash on Delivery)
📍 අප වෙත පිවිසෙන්න:
• 474/3 කඩුවෙල පාර, බත්තරමුල්ල
• 542/A මීගමුව පාර, මහබාගේ
📞 ඔබේ ඇනවුම දැන්ම ලබා දීමට අපව අමතන්න!