කිසිම අවුලක් නෑ.හොදටම තියෙනවා .ටයර් දෙක අලුත්.ටියුබ් දෙකම බයික් වෑල් කර තියෙන ටියුබ් තියෙන්නේ .ඉස්සරහ /පස්ස බ්රේක් දෙකම හබ් බ්රේක්.රිම් දෙක ඇලෝ රිම්.දෙකේම බ්රේක් හබ් නිසා රිම් දෙකට හානියක් වෙන්නෙත් නෑ.ගියර් නෑ.