🔧 Bike Specifications
🔘 27.5” wheels | 🛑 Dual disc brakes
⚙️ Shimano gears & brakes (Smooth gear shifting, strong braking)
🏞️ Front suspension with lock
🆕 Brand new front & rear tyres
🆕 Brand new front & rear tubes
Bike only Rs. 59,500
🎒 With below Accessories Rs. 68,500
🔦 400 lumen rechargeable smart light (4 modes) (With Charging Cable)
🔐 Wire lock (2 keys)
🚰 New Water bottle (610ml) – lightweight + strong premium quality bottle holder
📱 Mobile phone holder
🌧️ Front & rear mudguards
🟣 Handlebar ends (black / purple)
🔺 Triangle cycling bag
🔔 Bell
🚲 Comfort seat with rear safety light
(Original seat also available)
🪖 New lightweight bicycle helmet (180g)
💨 Air pump
////////
🔧 බයිසිකල් විස්තර
🔘 27.5” රෝද | 🛑 ඩුවල් ඩිස්ක් බ්රේක්
⚙️ Shimano ගියර් සහ බ්රේක්
(මෘදු ගියර් මාරුවීම, ශක්තිමත් බ්රේක් ක්රියාකාරීත්වය)
🏞️ Lock කළ හැකි ඉදිරිපස සස්පෙන්ශන්
🆕 නව ඉදිරිපස සහ පිටුපස ටයර්
🆕 නව ඉදිරිපස සහ පිටුපස ටියුබ්
🚲 බයිසිකලය පමණක් – රු. 59,500
🎒 පහත අමතර බයිසිකල් උපකරණ සමඟ – රු. 68,500
🔦 නැවත චාර්ජ් කල හැකි ලාම්පුව (එලිය වෙනස් කල හැකි ආකාර 4ක්)
(චාර්ජ් කරන වයරය සමඟ)
🔐 වයර් ලොක් එක (යතුරු 2ක් සමඟ)
🚰 නව වතුර බෝතලය (610ml) – සැහැල්ලු + ශක්තිමත් වටිනා බෝතල් රදවනය සමඟ
📱 ජංගම දුරකතන රදවනය
🌧️ ඉදිරිපස සහ පිටුපස මඩ ආවරණය
🟣 අතිරේක හැන්ඩල් බාර් යුගල (කලු / දම්)
🔺 සයිකල් බෑගය
🔔බෙල් එකක්
🚲 සුවපහසු තරමක ලොකු අසුන – පිටුපස ආරක්ෂිත රතු එලිය සමඟ
(ඔරිජිනල් අසුනද ලබා දිය හැක)
🪖 නව සැහැල්ලු බයිසිකල් හෙල්මටය (180g)
💨 හුලං පොම්පය