🪚 Moulder Machine (MX5117B) 🪚
ලී වැඩ සඳහා නිර්මාණශීලී විසඳුමක්! 💯
බොරදම්, පනෙල් සහ ජොයින්ට් සකස් කළ හැකි, 🏗️
⚡ Three Phase මෝටරය හේතුවෙන් වැඩි ශක්තියක් සහ කාර්යක්ෂමතාවක් සහිත, දිගුකාලීන භාවිතයටත සුදුසු මැෂිමකි..
ගුණාත්මක සහ විශ්වාසනීය බවට සහතික කළ හැකි මැෂින් උපකරණ දැන් කලණ එන්ටප්රයිසස් වෙතින් ලබා ගන්න... ✨
📞 අදම අමතන්න...
📍 No.442, Biyagama Rd, Pethiyagoda, Kelaniya.
නො.442, බියගම පාර, පෙතියාගොඩ, කැලණිය.