💼 තනතුර : MECHANIC/TECHNICIANS
EURO MOTORS
JETOUR Drive Your Future | DONGFENG Drive Your Dreams | KANKAI | BONLUCK | BUS & COACH CAPETS
Reputed Automobile Work Shop එකක විවෘත ධාවන තනතුරු
We're Hiring Now!
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 - 45 අතර වීම.
【~】✪ උසස් තාක්ෂණික හැකියාවන් හා තාක්ෂණික ගැටලු හදුනා ගැනීම හා නිරාකරණය කිරීමේ හැකියාව.
【~】✪ විශේෂ උපකරණ භාවිතයට ඇති මනා පළපුරුද්ද.
【~】✪ N.V.Q පඨමාලා හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ තනතුර අනුව අදාළ මොටර් රණ්ඩු / තාක්ෂණික සේවා සහ නඩත්තු කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• ඉ තා සිත් ගන්නා සුළු වැටුප් හා දීමනා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
CV එවීමට:
#📳 දුරකථන අංකය : 074 411 4247
# 📧 ඊ-මේල් ලිපිනය : hr@euromotors.lk
📪 ලිපිනය : සඳහන් කර නැත
CALL NOW 074 411 4247
EURO MOTORS