🧐නිතර නිතර මෝටරය ලෙඩ දෙන නිසා කර්මාන්තය ඇණ හිටලද?
විසදුම DE Lanka අපෙන්...
⏳උපරිම වගකීමෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුතුව මෝටර් නැවත එතීම ඇතුළු සියලුම අලුත්වැඩියා කරයුතු එකම තැනකින් සිදු කර ගන්න ඔයාට පුලුවන්..
අදම DE Lanka දොඩන්ගොඩ ශාඛාවට පැමිනෙන්න.
🕹️DE Lanka
සපුගහවත්ත, දොඩන්ගොඩ
(අධිවේගී පිවිසුම අසල)