📣 නවක මෝටර් සයිකල් කාර්මික ශිල්පීන් දැන් බදවා ගැනේ.
ආරක්ෂිත සේවා ස්ථානය / සහනදායී මිලට ආහාර/ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
➡️ සම්මුඛ පරීක්ෂණ
🗓️ සෑම සතියේ දිනකම
⏰ උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා
🏬 බියගම ප්රධාන කාර්යාලයේදී (බියගම වෙලඳ කලාපය ඉදිරිපිට)
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
070 110 7378 - ඉමාශි
070 358 3491 - ගිත්මි