📱 Model: Motorola Moto E13
💾 Storage: 64GB
⚡ RAM: 2GB
✅ Phone එක හොඳට වැඩ කරනවා.
✅ කිසිම software හෝ hardware අවුලක් නැහැ.
⚠️ Display glass එකේ crack එකක් තියෙනවා (photos වලින් බලන්න පුළුවන්). ඒ හැර වෙන කිසිම ගැටලුවක් නැහැ.
👆 Touch eka 💯
👽 Android version 13 ( onama app ekak smoothly weda)
🔋 Battery life 💯 ( daws 2k wage puluwan)
Hard use karana kenekta watinawa