🌿 ඔබේ අලුත්ම නිවහනට පරිපූර්ණ තේරීම – අතුරුගිරියෙන්! 🌿
190 ගොඩගම ප්රධාන බස් මාර්ගය සහ
136 කොට්ටාව මාර්ගය සම්බන්ධ කරන වල්ගම හන්දියට ඉතා සමීපව,
අතුරුගිරිය ඥානවිමල මාවතෙන්
ඉතාමත් සුවිශේෂී, වටිනාකමෙන් පිරි බිම් කොටස් කිහිපයක් දැන් ඔබට 🏡✨
මනාව සංවර්ධනය කරන ලද
පර්චස් 8 කින් යුත් සීමිත බිම් කොටස්
👉 ඔබට වඩාත් ගැලපෙන හොඳම බිම් කොටස අදම වෙන්කර ගන්න!
🛡️ 100% නිරවුල් ඔප්පු සමග – විශ්වාසදායක ආයෝජනයක්
♻ තෙකලා විදුලිය ⚡
♻ නළ ජලය 💧
♻ කොන්ක්රීට් කාණු පද්ධති 🧱
♻ තාර යෙදු පුළුල් ඇතුල් මාර්ග 🚗
📍 නගර පහසුකම් සියල්ල අතේ දුරින්
🎗️ 190 ගොඩගම ප්රධාන පාරට – 500m
🎗️ වල්ගම මංසන්ධියට – 300m
🎗️අතුරුගිරිය මංසන්ධියට – 1km
🎗️ පුංචි අතුරුගිරිය මංසන්ධියට – 1km
🎗️ හෝමාගමට – 3km
🎗️ කොට්ටාවට – 3km
💰 ඔබටම ගැලපෙන පහසු ගෙවීම් ක්රම
✴️ රු. 500,000/= ගෙවා අදම ඉඩම වෙන්කරවා ගන්න
✴️ 50% ගෙවා – ඉතිරි මුදල වසර 1ක් තුළ පොලී රහිතව
✴️ එකවර ගෙවීමේදී අගනා වට්ටම්! 🎉
🏠 අද ඔබ ගන්නා තීරණය – හෙට ඔබේ පවුලේ සුවදායී ජීවිතයට පදනමයි
📞අදම අමතන්න!