- පානදුර වෑකඩ, හොරණ පාරට පහසුවෙන් ලගා විය හැක.
- පානදුර ඇති ප්‍රධාන පාසල්, සුපිරි වෙළෙඳසැල්, බැංකු, රෝහල් සහ ඉන්ධන පිරවුම්හල් වලට පහසුවෙන් ලගා විය හැක
- වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
- ජල, විදුලි පහසුකම් ඇත
- මාස 6ක අත්තිකාරම් මුදල් අවශ්‍ය වේ.