🏡✨ මොරටුව – පිලියන්දල ප්‍රධාන පාරට මීටර් 100යි! වටිනා ඉඩමක් විකිණීමට ✨🏡 අඩි 20 පාර සමග
📍 ස්ථානය: විල්ලෝර වත්ත පාර, මොරටුව
🚗 මොරටුව – පිලියන්දල ප්‍රධාන පාරට මීටර් 100 පමණයි.
💎 ආයෝජනයටත් ව්‍යාපාරයකටත් ඉතා වටිනා අවස්ථාවක්!
දැනටමත් පෙර පාසලක් (Preschool) පවත්වාගෙන යන මෙම දේපළ, ඔබගේ මීළඟ සාර්ථක ආයෝජනය විය හැකිය.
📐 ඉඩමේ විස්තර
✅ පර්චස් 29
✅ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය
✅ පැරණි නිවසක් සමඟ
✅ නිස්කලංක, ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රදේශයක්
⚡ පහසුකම්
💧 නල ජලය
⚡ විදුලිය
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
💰 මිල:
🔹 පර්චසය රු. ලක්ෂ 12/-
🤝 මිල සාකච්ඡා කළ හැක.
🎯 සුදුසු වන්නේ
🏫 පෙර පාසලක් (Preschool)
🏠 Boarding House
🏡 පදිංචියට
💼 ව්‍යාපාරික ස්ථානයක්
📈 දිගුකාලීන ආයෝජනයක්
🆔 දැන්වීම් අංකය: EE-UP-L 11716