Rs 1,125,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
✨ 𝐀 𝐫𝐚𝐫𝐞 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲 𝐟𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐜𝐞𝐧𝐭𝐞𝐫 𝐨𝐟 𝐌𝐨𝐫𝐚𝐭𝐮𝐰𝐚 𝐚𝐧𝐝 𝐏𝐚𝐧𝐚𝐝𝐮𝐫𝐚 𝐜𝐢𝐭𝐢𝐞𝐬, 𝐏𝐫𝐨𝐦𝐢𝐬𝐞 𝐋𝐚𝐧𝐝 𝐢𝐬 𝐛𝐚𝐜𝐤 𝐭𝐨 𝐲𝐨𝐮. ✨
𝑌𝑜𝑢𝑟 𝑑𝑟𝑒𝑎𝑚 ℎ𝑜𝑚𝑒 𝑎𝑛𝑑 𝑡ℎ𝑒 𝑠𝑚𝑎𝑟𝑡𝑒𝑠𝑡 𝑖𝑛𝑣𝑒𝑠𝑡𝑚𝑒𝑛𝑡 𝑜𝑓 2025 𝑖𝑠 ℎ𝑒𝑟𝑒 — 𝑃𝑟𝑜𝑚𝑖𝑠𝑒 𝑈𝑟𝑏𝑎𝑛 𝐻𝑒𝑖𝑔ℎ𝑡𝑠.
𝑆𝑒𝑐𝑢𝑟𝑒 𝑜𝑛𝑒 𝑜𝑓 𝑗𝑢𝑠𝑡 12 𝑝𝑟𝑒𝑚𝑖𝑢𝑚 𝑝𝑙𝑜𝑡𝑠 𝑤𝑖𝑡ℎ 𝑢𝑛𝑏𝑒𝑎𝑡𝑎𝑏𝑙𝑒 𝑙𝑜𝑐𝑎𝑡𝑖𝑜𝑛 𝑣𝑎𝑙𝑢𝑒 𝑎𝑛𝑑 𝑎𝑐𝑐𝑒𝑠𝑠 𝑡𝑜 𝑒𝑣𝑒𝑟𝑦 𝑒𝑠𝑠𝑒𝑛𝑡𝑖𝑎𝑙 𝑐𝑜𝑛𝑣𝑒𝑛𝑖𝑒𝑛𝑐𝑒.
📍 𝑃𝑟𝑖𝑚𝑒 𝐿𝑜𝑐𝑎𝑡𝑖𝑜𝑛 𝐻𝑖𝑔ℎ𝑙𝑖𝑔ℎ𝑡𝑠
• 𝑀𝑖𝑛𝑢𝑡𝑒𝑠 𝑡𝑜 𝑂𝑙𝑑 𝐺𝑎𝑙𝑙𝑒 𝑅𝑜𝑎𝑑
• 5 𝑚𝑖𝑛𝑠 𝑡𝑜 𝑃𝑎𝑛𝑎𝑑𝑢𝑟𝑎 & 𝑀𝑜𝑟𝑎𝑡𝑢𝑤𝑎 𝑐𝑖𝑡𝑖𝑒𝑠
• 10 𝑚𝑖𝑛𝑠 𝑡𝑜 𝐿𝑦𝑐𝑒𝑢𝑚 𝐼𝑛𝑡𝑒𝑟𝑛𝑎𝑡𝑖𝑜𝑛𝑎𝑙 & 𝑆𝑡. 𝑆𝑒𝑏𝑎𝑠𝑡𝑖𝑎𝑛’𝑠 𝐶𝑜𝑙𝑙𝑒𝑔𝑒
• 𝑆𝑢𝑟𝑟𝑜𝑢𝑛𝑑𝑒𝑑 𝑏𝑦 𝐾𝑒𝑒𝑙𝑙𝑠, 𝐶𝑎𝑟𝑔𝑖𝑙𝑙𝑠, 𝐴𝑟𝑝𝑖𝑐𝑜, ℎ𝑜𝑠𝑝𝑖𝑡𝑎𝑙𝑠 & 𝑎𝑙𝑙 𝑑𝑎𝑖𝑙𝑦 𝑒𝑠𝑠𝑒𝑛𝑡𝑖𝑎𝑙𝑠
💰 𝐹𝑟𝑜𝑚 𝑗𝑢𝑠𝑡 𝑅𝑠. 1.1𝑀 𝑝𝑒𝑟 𝑝𝑒𝑟𝑐ℎ
✔ 𝐴𝑙𝑙 𝑎𝑝𝑝𝑟𝑜𝑣𝑎𝑙𝑠
✔ 𝑀𝑎𝑖𝑛𝑠 𝑒𝑙𝑒𝑐𝑡𝑟𝑖𝑐𝑖𝑡𝑦 & 𝑝𝑖𝑝𝑒𝑑 𝑤𝑎𝑡𝑒𝑟
✔ 𝐵𝑎𝑛𝑘 𝑙𝑜𝑎𝑛𝑠 & 𝑒𝑎𝑠𝑦 𝑝𝑎𝑦𝑚𝑒𝑛𝑡 𝑝𝑙𝑎𝑛𝑠
𝑇ℎ𝑖𝑠 𝑖𝑠 𝑡ℎ𝑒 𝑘𝑖𝑛𝑑 𝑜𝑓 𝑜𝑝𝑝𝑜𝑟𝑡𝑢𝑛𝑖𝑡𝑦 𝑡ℎ𝑎𝑡 𝑤𝑜𝑛’𝑡 𝑐𝑜𝑚𝑒 𝑎𝑔𝑎𝑖𝑛 — 𝑝𝑒𝑟𝑓𝑒𝑐𝑡 𝑓𝑜𝑟 𝑏𝑢𝑖𝑙𝑑𝑖𝑛𝑔 𝑦𝑜𝑢𝑟 𝑓𝑢𝑡𝑢𝑟𝑒 𝑜𝑟 𝑚𝑎𝑥𝑖𝑚𝑖𝑧𝑖𝑛𝑔 𝑦𝑜𝑢𝑟 𝑖𝑛𝑣𝑒𝑠𝑡𝑚𝑒𝑛𝑡 𝑟𝑒𝑡𝑢𝑟𝑛.
𝑃𝑟𝑜𝑚𝑖𝑠𝑒 𝑈𝑟𝑏𝑎𝑛 𝐻𝑒𝑖𝑔ℎ𝑡𝑠 — 𝑊ℎ𝑒𝑟𝑒 𝑑𝑟𝑒𝑎𝑚𝑠 𝑡𝑎𝑘𝑒 𝑡𝑜 𝑛𝑒𝑤 ℎ𝑒𝑖𝑔ℎ𝑡𝑠. 🌟
මොරටුව සහ පානදුර නගර මධ්‍යයෙන් අති දුර්ලභ අවස්ථාවක් නැවතත් Promise Land අපෙන් ඔබට.
ආයෝජනයකට උපරිම ප්රතිලාභ ලබන්නටත් ,සිතැඟි සිහින නිවහන තනන්නටත් මෙවන් අවස්ථාවක් යලි නොලැබෙන බව අප සහතික වන්නෙමු.
අති සුවිශේෂී ස්ථානීය වටිනාකමක් සහිත බිම් කොටස් 12ක් සියලුම සැප පහසුකම් අතේ දුරින් තිබෙන වගේම ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර සහ රාජ්‍ය පාසැල් සමුහයකම සිමාවෙන් ඔබේ දිවිය උසස් කරන Promise Urban Heights අද සිට අපෙන් ඔබට.
පරණ ගාලු පාරට විනාඩියෙන්.
පානදුර නගරයට විනාඩි 5යි.
මොරටුව නගරයට විනාඩි 5යි.
Lyceum International School එකට විනාඩි 10යි.
St. Sebastian's College එකට විනාඩි 10යි.
keells, Cargills, Arpico ඇතුළු සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්,
ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්
පර්චසය ලක්ෂ 11 සිට ඉහලට
සියලුම අනුමැතීන් සහිතයි
තෙකලා විදුලිය හා නල ජලය
බැංකු ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.





