කාමර 2
නාන කාමර 1
සාලය සහ කුස්සිය
ස්ලැබ් එක දාල තියෙන්නෙ උඩට හදන්න පුලුවන් විදියට
ඇනෙක්ස් එකක් තියෙනව ඒකට වතුර කරන්ට් වෙනම දීල තියෙන්නෙ කුලියට දෙන්න පුලුවන්.. ඉඩම පර්චස් 6.6යි
ගාලු පාරට මීටර් 30යි. මොරටුව ටවුන් එකට විනාඩි 5න් යන්න පුලුවන්
පිරිසිදු ඔප්පු..
මිල කෝටි2යි.. මිල ගනන් සාකච්චා කර වෙනස් කර ගත හැක.