👉 කොළඹට ලඟ මොරටුව කටුබැද්ද හොදම ඉඩම
👉 පුරෝගාමී පුරවරයෙන් සියලු පහසුකම් අත ලඟින්ම ඇති සුඛෝපභෝගී, නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස ගොඩ නැගීමට මෙන්ම නොවරදින ආයෝජනයට සුපිරි බිම් කොටස් දැන් මොරටුව කටුබද්දෙන්.
තව බිම් කොටස් 3ක් විතරයි
යලි නොලැබෙන මිලකට මොරටුව සරසවිය අභියස පර්චස් 6/7 බිම් කොටස් 9කින්, මනාව සංවර්ධනය කර ඇති 𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 𝑳𝒖𝒔𝒉 ඔබේ කාර්ය බහුල ජීවිතයට හොදම තේරීමයි.
255 බස් පාර පේන දුරින්
පිළියන්දල, මොරටුව පාරට සමීපව
158 බස් නැවතුමට ඇවිදින දුරින්
Private & government hospitals, banks, supermarkets වලට ඇවිදින දුරින්
ඉන්දන පිරවුම් හල් සඳහා මිනිත්තු 2කින්