ගිටාරය විකිණීමට ඇත - Morris MD-502
ජපන් තාක්ෂණයට කොරියාවේ නිෂ්පාදිත (Made in Korea), ඉතා හොඳ තත්ත්වයේ පවතින Morris MD-502 Vintage ඇකෝස්ටික් ගිටාරය විකිණීමට ඇත.
Model: Morris MD-502
Condition: 100% වැඩ කරන තත්ත්වයේ ඇත. ඉතා පැහැදිලි සහ මිහිරි ශබ්දයක් (Warm Tone) පවතී.
Build: ශක්තිමත් නිමාව සහ අලංකාර නිමාව.
Price: රු. 38,000/-
පරීක්ෂා කර බලා මිලදී ගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න