කාමර 2
සාලය
කුස්සිය
වැසිකිලිය
වාහනයක් පාක් කල හැක.
ධම්මානන්ද විදුහලට දුර මී 300
බස් පාරට දුර 300
ගාලුපාරට කි මී 3.5
වාද්දුවට කිමී 2
ඇතුලත කපරාරු කර සිමෙන්ති දමා ඇත
පිටත බිත්ති කපරාරු කරගත යුතුය.
පිරිසිදු ඔප්පුව
ප්ලෑන් අනුමත කර ඇත.