මොරටුව, විල්ලෝරාවත්ත පර්චස් 11.2 ඉඩම සමග නිවස විකිණීමට.
මොරටුව හා පිලියන්දල නගරයට ළගින්.
ගාලු පාරට 2.4 km , පිළියන්දලට 4.4 km , මොරටුව පිළියන්දල බස් මාර්ගයට 800m
වැදගත් නේවාසික පරිසරය.
අඩි 10 පළල පාරට මුහුනලා.
කාමර 2.
නාන කාමරය.
සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
මිදුල.
ගේට්ටුව.
පදිංචි විය හැකි නිවස.
පිලියන්දලට, මොරටුව, පානදුරට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, කොළඹට සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 11.2 යි.
බිම් සවිය ඔප්පුව.
පර්චසයක මිල ලක්ෂ 15 යි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.