Rs 1,300,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Commercial / Residential Land
Moratuwa city centre, superb location land
Facing 20 feet wide carpet road.
300 m to Moratuwa town.
400 m To Moratuwa Railway Station.
Walking distance to Prince of Wails College.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
High residential area.
Flat & square land.
With 3 Bedroom old house.
Clear boundaries with parapet wall.
Clear title.
Land Plan approved.
Ideal for Commercial or Residential purpose.
12.5 Perches land.
Price 13 lacks ( 1.3 million ) per perch.
Price Negotiable.
Strictly no brokers please.
ව්‍යාපාරික / නේවාසික ඉඩම.
මොරටුව නගර මද්යයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
කාපර්ට් යෙදූ අඩි 20 මාර්ගය.
මොරටුව නගරයටම මී. 300 යි.
මොරටුව දුම්රියපොළට මී. 400.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට පයින් ගමන්කළ හැකි නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
කාර්මික විද්‍යාලයට, මොරටුව විශ්වවිද්‍යාලයට සහ අනෙකුත් අද්යාපන ආයතන වලට ඉතා ආසන්නයි.
දෙමහල් නිවාස සාදා පදිංචිව ඇති, ඉහළ වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
කාමර 3 ක පැරණි නිවසක් සහිතයි.
ඉඩම වටේට තාප්පය සහිත නිරවුල් මායිම්.
ආයෝජනයට, ව්‍යාපාරයකට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
ඉඩම පර්චස් 12.5 යි.
පර්චසයක මිල ලක්ෂ 13
සම්පූර්ණ මිල ලක්ෂ 163යි.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.





