අයිතිකරුගේ නිවසේ උඩුමහල.
යුවලකට සහ දෙදෙනෙකු සදහා පමණයි.
කුඩා ළමුන් නොමැති.
කාමර 2.
නානකමරය.
සාලය.
පැන්ට්රිය.
සිවිලිම.
ටයිල් නැත.
බැල්කනි.
ෆෑන්.
වාහනයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
ගාලුපාර රාවතාවත්ත හන්දියට මීටර් 200යි.
මොරටුව නගරයට කිලොමීටර් 1යි.
මාස 4ක අත්තිකාරම්.
මිල 48000/-
මිල ගණන් සාකච්ඡා කල හැක.