පරණ ගාලු පාරට විනාඩියෙන්.
පානදුර නගරයට විනාඩි 5යි.
මොරටුව නගරයට විනාඩි 5යි.
Lyceum International School එකට විනාඩි 10යි.
St. Sebastian's College එකට විනාඩි 10යි.
keells, Cargills, Arpico ඇතුළු සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්,
ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්
පර්චසය ලක්ෂ 11 සිට ඉහලට
සියලුම අනුමැතීන් සහිතයි
තෙකලා විදුලිය හා නල ජලය