මොරටුව මොරටුමුල්ල ව්ය්යාපාරික ස්ථානය කුලියට.
පහත මහල වර්ග අඩි 1600යි.
දෙවන මහල වර්ග අඩි 1600යි.
තුන්වන මහල වර්ග අඩි 1200ක් සමග
උඩ නිවස කාමර 2.
නානකාමරය.
සාලය
පැන්ට්රිය සහ කබඩ්
පහල මහලට නානකාමර 2.
දෙවන මහල නානකාමර 2.
තුන් වන මහල තනි කාමර තුනක් සහිත නානකාමර 3.
ටයිල් කර ඇත.
වාහාන 8කට පාර්කින් සහිත ගැරැජය.
වට තාප්ප ගේට්ටු.
මොරටුමුල්ල හන්දියට මීටර් 500යි.
ගාලුපාරට කිලෝමීටර් 1.8යි.
මාස 12ක අත්තිකාරම්.
මාසික කුලිය 220,000යි.
මිල ගණන් සාකච්ඡා කල හැක.