මොරටුව ගාලු පාරට 400mක් දුරින් අල්විස් පෙරේරා මාවතේ පර්චස් 9ක ඉඩමක් විකිණීමට ඇත.
තනි කාමරයක් සහිත කුඩා නිවසක් ද ඇත.
ඉඩමේ වටිනාකමට පමණක් මුදල් අය කෙරේ.
විදුලිය
නල ජලය
සියලුම ප්ලෑන් අනුමත කර ඇත.
ඉහල වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.