මෝටර් රථ වැඩබිම් කළමණාකරු
වාහන සේවා සැපයීම සිදු කරනු ලබන අප ආයතනයේ සේවාවන් ශක්තිමත් කිරිම හා ගුණාත්මක සේවාවක් අප පරිභෝගිකයින් හට ලබා දීමට ඉහළ මට්ටමේ ස්වයං අභිප්‍රේරණයක් සහිත කළමණාකාරිත්වයක් සොයයි.
සුදුසුකම්
• වයස අවුරුදු 25ත් 35ත් අතර පිරිමි පුද්ගලයෙකු විම
• අපොස / උසස් පෙළ සමත් විම
• පාරිභෝගික ආකාර්ශනය දිනාගැනීමට හැකිවිම.
• පරිගණක හැසිරවිය හැකි අයෙකු විම.
• මනා කථිකත්වය.
• සමාජ මධ්‍යය ජාලා හැසිරවිමට හැකි විම.
• අවම යතුරු පැදි වලංගු රියදුරු බලපත්‍රයක් තිබිම.
විශේෂ සුදුසුකම්
• රථ වාහන පිළිබඳ මාන දැනුමකින් යුක්ත විම.
රැකියාවේ ස්වභාවය
• ආයතනයේ සියලු කළමනාකරණය හා සපයනු ලබන සේවාවන් පිළිබඳ සුපරික්ෂණය.
රැකියාවේ කාර්ය භාරය
• ආයතනයේ සියලු පරිපාලන කටයුතු සිදු කිරිම.
• බැංකු, රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන සමග කටයුතු කළමනාකරණය.
• සියලු සේවාවන් සුපරීක්ෂණය.
• පාරිභෝගික ආකර්ෂණීය වැඩ පිළිවෙත් ක්‍රියාවට නැංවීම.
ප්රතිලාභ
• ආකර්ෂණීය වැටුපක් සහ වරප්‍රසාද රැසක්.
• නේවාසික පහසුකම්
• දක්ෂතාවය මත වැටුප් වර්ධක.
අයදුම් කිරිම සදහා ඔබගේ ජිව දත්ත පත්‍රිකාවක් පහත අංකයට whatsapp කරන්න.
0705243328