මෝටර් රථ කාර්මික ශිල්පී ඇබෑර්තු
Vacancy - Automobile Technician
Hybrid | Petrol | Diesel
Avotas Auto Fleet දිවයිනේ ප්රමුඛ පෙළේ Rent a Car ආයතනයකි. අපගේ ඇති වාහන නඩත්තු කටයුතු සඳහා පහත සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් කැඳවනු ලැබේ.
සුදුසුකම්
• වයස අවුරුදු 25–35 අතර විය යුතුය.
• වසර 02 කට නොඅඩු පිළිගත් සේවා පළපුරුද්ද.
• කාර්මික තාක්ෂණික උපකරණ භාවිතා කිරීමේ පළපුරුද්ද (Scanner).
• මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබඳ පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම
• මනා සෞඛ්‍ය තත්වයක් තිබීම
• මුලික වාහන සහ අතිකාල උත්සහයට සූදානම් විය යුතුය.
• සුහදශීලී බව.
📩 Send your CV to: avotashr@gmail.com
📞 Call/WhatsApp: 070 799 3408
📍 Location: Delgoda