HP Laser 1008w Wireless Printer
ගෙදර පාවිච්චියට ගත් HP Laser 1008w Black & White ප්‍රින්ටර් එකක් ඉක්මනින් විකිණීමට තියෙනවා.
ප්‍රින්ටරය බ්‍රෑන්ඩ් නිව් වගේමයි, කිසිම අවුලක් නැතුව සුපිරියටම වැඩ කරනවා.
මේ වෙනකම් Print කරලා තියෙන්නේ කොළ 600ක් වගේ ඉතාම අඩු ප්‍රමාණයක්. මාස 3ක් පමණක් පාවිච්චි කර ඇත (Used for 3 months only).
Wi-Fi පහසුකමත් තියෙන නිසා ෆෝන් එකකින් හෝ ලැප්ටොප් එකකින් වයර් නැතුව App එක හරහා වුණත් ප්‍රින්ට් කරන්න පුළුවන්.
විශේෂ සටහන්:
දැනට ටෝනර් එක (Toner) හිස් වෙලා තියෙන්නේ, ඒ නිසා අලුතින් දාගන්න හෝ පුරවාගන්න (refill) ඕනේ.
ඔරිජිනල් පෙට්ටිය සහ මැනුවල්ස් නැහැ (ප්‍රින්ටර් එක, පවර් කේබල් එක සහ USB කේබල් එක විතරයි තියෙන්නේ).
ගෙදර වැඩවලට හෝ කැම්පස් වැඩවලට ගන්න කෙනෙක්ට ගොඩක් හොඳ ප්‍රින්ටර් එකක්.
Warranty පත්‍රිකා නොමැති අතර, කිසිදු සැඟවුණු දෝෂයක් (Hidden errors) නොමැති බවට සහතික විය හැක.
නිවසට ඇවිල්ලා චෙක් කරලා බලලා හොඳනම් ගන්න පුළුවන්.
📌 මිල ගණන් ස්වල්පයක් වෙනස් කරගත හැක. වැඩි විස්තර සඳහා කෝල් එකක් දෙන්න.
------------------------------------------------------
HP Laser 1008w Black & White printer used for home use is up for quick sale.
The printer is just like brand new and works perfectly without any issues.
Only about 600 pages have been printed so far (Used for 3 months only).
Since it has Wi-Fi support, you can easily print wirelessly from a phone or laptop via the App.
Special Notes:
The toner is currently empty, so you will need to replace or refill it.
Original box and manuals are not available (Includes the printer, power cable, and USB cable only).
Great printer for home or campus work.
Warranty papers are not available, but 100% guaranteed to have no hidden errors.
You can come to the house, check it thoroughly, and buy it if satisfied.
📌 Price is slightly negotiable. Call for more details.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



