පාවිච්චියට අරන් මාස 5 ක්වත් නෑ දිග අගල් 10 පලල අගල් 18 LG ෆුල් කොලිටි මොනිටරයක් කේබල්,එකේ ඉදන් තියෙනවා . හලාවත මාදම්පේ තියෙන්නේ ඒ අවට කෙනෙක්ට පට්ට වටිනවා ලාබෙට