👍මොල්ඩින් වැඩ වගකීමක් සහිතව නිම කර ගැනිමට අමතන්න.
👍ජනේල , උලුඅසු, ගටර්, රොලර් ගෙට්ටු , බැල්කනි , නෝමල් ගේට්ටු කනු, තාප්ප, රවුම් කනු , හතරැස් කනු, දලබ , පිලිම, මියුරල් , ආච්, වැනි සියලුම මොල්ඩින් වැඩ අප පැමිණ කර දෙන්නම් .
👍පන්සල් වල, පල්ලි වල , දෙවාල වල, නිවාස වල, කොවිල් වල, හොටෙල් වල, විලා , මෙවැනි ඕනෑම ගොඩනැගිල්ලක ඉතා අලන්කාරව මොල්ඩින් වැඩ නිම කර ගැනීමට අප අමතන්න .
👍 අප කල වැඩ පරික්ෂා කර බැලිය හැකිය .
👍 අප කල වැඩ පොටො,වීඩියෝ පරික්ෂා කර බැලිය හැකිය.
👍ඉතා ශක්තිමත්ව , අලන්කාරව හා කල් පවතින ලෙස අපි වැඩ නිම කරනු ලබයි.
👍දිවයිනේ ඕනෑම ප්රදේශයක අපි සෙවාව ලබාදෙනු ලබයි .
👍 ඉතා දක්ෂ, පලපුරුදු හා විනීත සෙවක මන්ඩලයක් අප සතුව ඇත