මාළු පැටවුන්ට සහ Betta/Guppy මාළුන්ට සුපිරිම ජීවී කෑමක් වන Moina Live Culture Kit එකක් ලබාගන්න.
🔹 Kit එකට ඇතුළත් දේ:
සෞඛ්‍ය සම්පන්න Moina Starter Culture එකක්
🔹 විශේෂතා:
දවස් 3-4න් ඉක්මනින් බෝවේ.
මාළු පැටවුන්ගේ වර්ධනය වේගවත් කරයි.
🚚 දිවයින පුරා Courier පහසුකම් ඇත. මොරටුව ,පානදුර අවට නම් නිවසට පැමිණ ලබා ගත හැකි