🤩ගැම්මට පදින්න සුපිරි බයිසිකලයක් හොයන කෙනෙකුට පට්ටම වාසියක්.🔥
📌මේක අලුතින්ම අරගෙන Customise කරපු බයිසිකලයක්.
🔰ඉදිරිපස සහ පිටුපසට Disc Brake දමා ඇත.
🔰සියලුම ඇණ සහ නට් වර්ග සුදු යකඩින් දමා ඇත.
🔰Remote Security System එකක් සවි කර ඇත.
🔰Spring Cushion සීට් එකක් දමා ඇත.
🔰Paint Condition 100%
🔰ටයර් Condition 100%
📍මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
✴️ බයිසිකලය මිලදී ගැනීමේදී ඔබගේ නිවසටම Pick Me හරහා Delivery කිරීමට හැකියාව ඇත.